Welcome...
My name is Anoma Siriwardena. My country is Sri Lanka. I was born in a beautiful village. I try to show you the beauty of our village, the food of the village, the lifestyle of my people through my channel. I kindly request you to watch this Video and give me your thoughts.
I am
Anoma



Village Kitchen

Ash plantain flour.I make banana flour and use that flour to make sausages for you vegetarians.....https://www.youtube.com/watch?v=gJcl3...

9 months ago | [YT] | 716

Village Kitchen

Have a very happy new year.🙏🙏🙏🙏🙏
ලැබුවාවූ නව වසර සාමය,සතුට පිරි සුබ නව වසරක් වේවා.🙏🙏🙏🙏🙏

9 months ago | [YT] | 2,404

Village Kitchen

https://www.youtube.com/watch?v=jPb9Z...
*****Have a peaceful and happy Christmas.*****
********සාමය,සතුට පිරි සුබ නත්තලක් වේවා.*****

9 months ago | [YT] | 1,259

Village Kitchen

ආදරණීය හදවත් ලක්ෂ 8 ක් අපිට ගොඩක් ආදරය කරනවා.❤❤❤❤❤ ඒ ආදරණීය හදවත් වලට අපි හදවතින්ම ගරු කරනවා 🙏🙏🙏🙏🙏🙏 . මට මෙවැනි ගමනක් එන්න ශක්තිය ලබා දුන්නේ ඔබය.ඒ ශක්තිය මට මහ මෙරක් තරම් වටිනවා.මම අප්ලෝඩ් කරන සෑම වීඩියෝවක් සදහාම විවිධ අදහස් ලබා දෙමින් මට ලබා දෙන ශක්තියට මම හිස නමා ගරු කරමි.මෙම නාලිකාව පටන් ගත් දින සිට අද දක්වා මා සමග ආදරණීය හදවත් ගොඩක් සිටියහ.ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.ඉදිරියටත් අපිව විශ්වාස කරමින් අපේ වීඩියෝ නරබන ඔබ සියලුම දෙනාටම අපි හදවතින්ම ගරු කරන්නෙමු .සබ්ක්‍රයිබස්ලා 800,000 ලැබීම ගැන නිහතමානීව අපි අද සතුටු වෙමු.අපේ සතුට ඔබයි.හැමෝටම ගොඩක් ස්තුතියි.🙏🙏🙏🙏🙏
මම අනෝමා
දුව කාවින්දි
පුතා රවිදු


❤❤❤❤❤ Thank you so much❤❤❤❤❤

to
All my youtube channel members.for all your love n affection which you had given me And by the help of you only my you tube channel subscription has reach to 800,000
All the comments,likes,messages and mostly importantly,your friendship and support.... 🙏🙏🙏🙏❤❤❤❤

10 months ago | [YT] | 1,072

Village Kitchen

ආදරණීය මිතුරනි. ❤❤❤❤❤
මා අසනීපයෙන් පසුවන නිසා මේ සිකුරාදා වීඩියෝ එක ලබා දීමට නොහැකි වන බවත් 2023 05 28 ඉරිදා සවස 7.00 වීඩියෝව ලබා දීමට කටයුතු කරන බව ඉතා කරුණාවෙන් දන්වාසිටිමි. ඔබට ගොඩක් ස්තුතියි.❤❤❤❤

dear friend❤❤❤❤❤
I kindly inform you that I will not upload the video this Friday because I am ill and will upload the video on Sunday 28 May 2023 at 7.00 pm. Thank you very much.❤❤❤❤❤❤

அன்பிற்குரிய நண்பர்களே..❤❤❤❤
நான் உடல்நிலை சரியில்லாமல் இருப்பதால் இந்த வெள்ளிக்கிழமை வீடியோவைப் பதிவேற்றமாட்டேன் என்பதையும், ஞாயிற்றுக்கிழமை 28 மே 2023 அன்று இரவு 7.00 மணிக்கு வீடியோவைப் பதிவேற்றுவேன் என்பதையும் அன்புடன் தெரிவித்துக் கொள்கிறேன். மிக்க நன்றி.❤❤❤❤

1 year ago (edited) | [YT] | 2,808

Village Kitchen

www.facebook.com/VillageKitchenLK

I would like to take this opportunity to thank all my subscribers around the world. This has been a fantastic experience, and I’m so grateful for your support. The love I get from you is genuinely outpouring. Thank you so much for your love and support. I have recently created a new Face Book Page for you all to get more information about village life and village food in Sri Lanka. It will also be a great platform for us to communicate and interact with each other. I kindly invite all of you to follow my official Facebook page. Thank you.

මාගේ YouTube චැනලය හරහා එකතූ වූ ශ්‍රී ලාංකික සහ ලොව පුරා සිටින සියලුම මිතුරු මිතුරියන්ට හදපිරි ස්තූතිය පුදකිරීමට මෙය අවස්තාවක් කරගනිමි. මෙතෙක් ආ ගමන් ගැන මම නිහතමානී සතුටක් ලබමි. ඔබ සියලු දෙනා ලාබාදෙන ආදරය සහ සහයෝගය කිසි දිනක අමතක නොකරමි. නැවත නැවතත් කෘතඥ වෙමි. මෑතකදී මා විසින් නිර්මාණය කරන ලද නවතම Face Book පිටුවා හරාහා ඔබලාට අප රටේ සුන්දර ගැමි ජීවිතය සහ ආහාර වට්ටොරු පිළිබද දැක බලාගත හැක. එපමනක් නොව මෙම Face Book පිටුව හරහා ඔබගේ වටිනා අදහස් මා සමග හුවමාරු කරගැනීමටද හැක. ඉතින් මාගෙ නිල Face Book පිටුව සමග එකතු වෙන ලෙස කාරුණිකව ආරාධනා කරමි. ස්තූතියි.

இத்தருணத்தில், எனது வலையொளி தளத்தை பின்தொடரும் மற்றும் கண்டு களிக்கும், உலகெங்கிலுமுள்ள அனைத்து அன்பர்களுக்கும் எனது மனமார்ந்த நன்றியை தெரிவித்து கொள்கிறேன். இது புதுமையானதும் மகிழ்ச்சியானதுமான அனுபவமாகும். உங்கள் உளங்கனிந்த அன்பு என் இதயத்தை நெகிழ வைக்கிறது. உங்கள் அன்பிற்க்கும் ஆதரவுக்கும் மீண்டும் நன்றி. அண்மையில், நான் முகப்புத்தகத்தில் ஒரு பக்கத்தை ஆரம்பித்து இருக்கிறேன். அதில், இலங்கையின் கிராமிய வாழ்க்கை மற்றும் உணவு பழக்கவழக்கங்கள் பற்றிய மேலதிக தகவல்களை நீங்கள் அறியலாம். அத்துடன் இந்த பக்கமானது என்னுடன் நேரடியாக உரையாடுவதற்க்கும் உங்கள் பெறுமதிமிக்க கருத்துக்களை பகிர்ந்து கொள்வதற்குமான ஒரு தளமாக அமையும் என்று நம்புகின்றேன். எனது வலையொளியின் அனைத்து அன்பான சொந்தங்களையும் எனது உத்தியோகபூர்வ முகப்புத்தக பக்கத்தை தொடர அன்புடன் அழைக்கிறேன். நன்றி.

亲爱的YouTube的朋友们,借此机会,感谢您们订阅我的频道,感谢您们一直以来的关心和支持。我最近新开通了Facebook页面Village Kitchen,分享斯里兰卡乡村生活和美食,同样期待您们的订阅。

1 year ago | [YT] | 2,626

Village Kitchen

https://www.youtube.com/watch?v=uya4i...
Fresh fruits.....Eat fresh fruits daily for a healthy life.

1 year ago | [YT] | 1,861

Village Kitchen

සිතුම් පැතුම් ඉටුවෙන නිරෝගිමත් සුබ නව වසරක් වේවා................
Wishing you a healthy and happy New Year..........
ஆரோக்கியமான மற்றும் மகிழ்ச்சியான புத்தாண்டு வாழ்த்துக்கள்......

1 year ago (edited) | [YT] | 5,945

Village Kitchen

ඉතාම වටිනා වීඩියෝවක්...ඕලු හාල් වෙලා ගන්නේ මෙවිදිහටයි..

2 years ago | [YT] | 134