My Easy Recipe
ආයුබෝවන්...! ආදරයෙන් පිළිගන්නවා my easy recipe වෙත.

සාම්ප්‍රදායික ආහාර වට්ටොරු, රසවත් ගුණවත් ආහාර වට්ටොරු ,නවිනත්වයට ගැලපෙන පහසුවෙන් පිළිවෙල කර ගන්න පුළුවන් ආහාර වට්ටොරු සරලව අප ඔබ වෙත ඉදිරිපත් කර ඇත්තෙමු. ඉදිරියෙදිද විවිධ ආහාර වර්ග සරලව ගෙන එමට බලාපොරොත්තු වන්නෙමු.ප්‍රනීත රසවත් ආහාර වෙලක් පිළිවල කර ගැනිමට එය පිටුවහලක් වනු ඇතැයි සිතමි. අප සමග රැදී සිටින ඔබ අපෙ වත්කමයි.
බොහොම ස්තුතියි..!
Welcome to my easy recipe
Traditional food recipe, delicious quality food recipes, easy-to-prepare food recipes that are modern, we have presented to you simply. We look forward to bringing you a variety of simple meals in the future as well. You who stay with us are our asset. thank you



My Easy Recipe

අඩු වියදමින් හදන්න පුලුවන් මාරම රස කේක් එකක් ඒ විතරක් නෙමෙයි ලස්සනට ප්‍රින්ට් එකකුත් දාන්න පුලුවන්😍👌Video link
https://youtu.be/9cT7_4arkVo

11 hours ago | [YT] | 50

My Easy Recipe

අඩු වියදමින් හදන්න පුලුවන් මාරම රස කේක් එකක් ඒ විතරක් නෙමෙයි ලස්සනට ප්‍රින්ට් එකකුත් දාන්න පුලුවන්😍👌Video link
https://youtu.be/9cT7_4arkVo

14 hours ago | [YT] | 6

My Easy Recipe

පැණි බේරි බේරි කන්න කන්න පුලුවන් රසම රස කේක් එකක් 😍👌Video link
https://youtu.be/lTDopT9PVsM

19 hours ago | [YT] | 15

My Easy Recipe

පොඩිම පොඩි වෙලාවකින් ඔනිම කෙනෙකුට ලේසියෙන්ම හදා ගන්න පුලුවන්😍👌https://youtu.be/CgObQXX3Ycs

19 hours ago | [YT] | 9

My Easy Recipe

පැණි බේරි බේරි කන්න කන්න පුලුවන් රසම රස කේක් එකක් 😍👌Video link
https://youtu.be/lTDopT9PVsM

21 hours ago | [YT] | 10

My Easy Recipe

පොඩිම පොඩි වෙලාවකින් ඔනිම කෙනෙකුට ලේසියෙන්ම හදා ගන්න පුලුවන්😍👌https://youtu.be/CgObQXX3Ycs

21 hours ago | [YT] | 10

My Easy Recipe

මස් මාලු බිත්තර රසකාරක මොනවත්ම නැතුව සුවඳට බත් එකක් උයන විදිහ,අල බැදුමට හාල් මැස්සො කරවල දාන්නෙ නැත්නම් මෙහෙම හදන්න මාරම රසයි,ඒ විතරක් නෙමෙයි සුවඳ ..👌😋https://youtu.be/uJ9cV2BKtWA

1 day ago | [YT] | 153

My Easy Recipe

මස් මාලු බිත්තර රසකාරක මොනවත්ම නැතුව සුවඳට බත් එකක් උයන විදිහ,අල බැදුමට හාල් මැස්සො කරවල දාන්නෙ නැත්නම් මෙහෙම හදන්න මාරම රසයි,ඒ විතරක් නෙමෙයි සුවඳ ..👌😋https://youtu.be/uJ9cV2BKtWA

1 day ago | [YT] | 6

My Easy Recipe

කන්න කන්න ආස හිතෙනවා මේක නම් මාරම රසක් තියෙන්නෙ..😍👌Video link
https://youtu.be/c-5ysRjuXvA

1 day ago | [YT] | 0

My Easy Recipe

පොඩි බබාලට,පොඩි බඩගින්නට පාන් පිටි වලින් හදන්න ලේසිම ලේසි රස කෑමක්😍Video link
https://youtu.be/R_5iJhtVhOQ

1 day ago | [YT] | 52