Eshi and Hella

අද තමයි අපේ 100K subscribers Giveaway එකට enter වෙන්න පුලුවන් අන්තිම දවස🙊❤️ හෙට උදේට winnersලා 2ක් select කරනවා ඉතිං තාම giveaway එකට enter වෙලා නැත්තං දැන්ම giveaway video එකේ තියෙන rules follow කරලා Eshi and Hella Facebook page එකට message එකක් දාන්න❤️
අලුත් video එකෙන්ම winnersලාව announce කරන්නම්😍 GOOD LUCK😍❤️

-Eshi and Hella-

1 month ago | [YT] | 2,329

Eshi and Hella

THAILAND Shopping Haul vlog එක හෙට උදේ 9.30ට දාන්නද🙊💙💙





#eshiandhella #newvideo #shoppinghaul #srilankan #sinhalavlog #couplechannel #thailandshoppingvlog

3 months ago | [YT] | 2,562

Eshi and Hella

අද 5ට අලුත් vlog එක බලමුද🙊❤️



#eshiandhella #srilanka #newvlog #shopping

3 months ago | [YT] | 2,394

Eshi and Hella

100K SUBSCRIBERS🥹❤️✨
අපේම චූටි Silver Button එකත් හම්බුනා🙈🫶🏼

අපිට මෙච්චරකල් support කරලා, අවුරුද්දයි මාස අටකින් play button එක හම්බවෙන්න තරම් ආදරයක් දීපු ඔයාලට thank you so much🥹❤️ ලංකාවෙ couple channel එකක් කරන එක ලේසි නෑ කියලා YouTube පටන්ගත්තමයි තේරුනේ. නමුත් හිත කැඩුණු තැන හලපු කදුලක් කදුලක් ගානේ අපිට හිනාවෙන්න ලැබුනා, ආදරේ ලැබුනා, ඉගෙනගන්න, ඉස්සරහට යන්න ලැබුනා💗

ඔයාලගෙන් ලැබෙන ආදරේ, අපිව හම්බුනාම අදුරනවා වගේ Cheeto ගැන අහන ඒවා🥹😂❤️, ඒවා තරම් සතුටක් නෑ✨ Thank you අපිත් එක්ක එකට ගමන යනවාට🫶🏼 More surprises to come✨

#eshiandhella #100ksubscribers #100kyoutubesubscribers #srilankancouple #couplechannel #srilanka #sinhalavloggers

3 months ago | [YT] | 4,514

Eshi and Hella

හෙට උදේ 9.30ට මම ආසම vlog එකක් දානවා❤️ 9.30ට miss කරගන්නෙ නැතුව බලන්න🙊😍❤️✈️

#bangkok #eshiandhella #couplechannel #srilankancouple #sinhalavlog #newvlog

5 months ago | [YT] | 1,422

Eshi and Hella

එහෙනං අපි ගියා🤭✈️❤️✨
අලුත් vlogs බලන්න අපිව SUBSCRIBE කරලා තියාගන්න🫶🏼❤️

#eshiandhella #couplechannel #srilanka #srilankan #travelcouple #srilankancouple #newvlogcomingup

7 months ago | [YT] | 3,232

Eshi and Hella

අද video එකට ලෑස්තිද කට්ටිය🙊❤️ Guess කරන්න පුලුවන්ද අද video එක මොකක්ද කියලා🤪🤭🔥


#eshiandhella #newvideoalert #sinhalavlog #srilankancouple

8 months ago | [YT] | 1,544

Eshi and Hella

අපේ අලුත් vlog එක බැලුවද? 😱🧀🍦❤️
Watch here: https://youtu.be/Wrde687_LgY

#eshiandhella #sinhalavlog #srilanka

8 months ago | [YT] | 588

Eshi and Hella

අදට අවුරුදු 2යි🤍✨Happy Wedding Anniversary Baby🫶🏼❤️


#eshiandhella #srilanka #weddinganniversary #srilankanwedding

9 months ago | [YT] | 5,071

Eshi and Hella

අද 5.30ට අලුත් vlog එක බලාගන්න පුලුවන්🙊❤️❤️

#eshiandhella #srilankan #sinhalavlog #couplechannel #srilankancouple

9 months ago | [YT] | 1,559