Canada Machan 🇨🇦

ආයු​​බෝවන් 🙏🏻 🇱🇰🇨🇦. කැනඩා මචන් 🇨🇦 YouTube චැනල් එකට සාදරයෙන් පිලිගන්නවා!

අපි ඉන්නේ කැනඩාවේ Prince Edward island කියන පලාතේ. අපි කැනඩා වලට ආවේ 2023 සැප්තැම්බර් මාසයේ.
මම මේ channel එකෙන් බලාපොරොත්තු වන්නේ එදිනෙදා කැනඩාවල විස්තර ඔයාලත් එක්ක බෙදාහදා ගන්නයි. ඉතින් අපේ කැනඩා මචන් channel එකත් එක්​ක රැදිලා ඉන්න.

එදිනෙදා ජීවිතයේ කරන දේවල් සහ ඔයාලට වැදගත්වෙයි කියල හිතෙන දේවල් මම මේ #CanadaMachan channel එකත් එක්ක බෙදාහදා ගන්නෙ

#canada #sinhala #canadasinhalavlogs
#sinhalavlogs
Life in Canada
Canada Travel Vlogs
Sri Lankan Vlogs
Sinhala YouTubers
Canada Lifestyle
Sri Lankan Living Abroad
Sinhala Vlogging
Canada Immigration
Canadian Life
Canada Journey
Canada Tour Vlogs
Vlogs in Sinhala
Sinhala Content Creator
Moving to Canada
Canada Experiences
Canada for Sri Lankans
Canadian Culture
Sinhala Canada Vlogs