Couple On The Move අරාබියේ

හලෝ ළමායි!! අපි දැන් ඉන්නෙ සවුදි අරාබියාවෙ. අපි ගොඩක් Travel කරන්න,අලුත් අලුත් දේවල් try කරන්න කැමති දෙන්නෙක්. ඉතින් අපේ ඒ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්නයි මේ යන්නෙ.
✨ Follow your ♥️

- කසුන් & මේධා